පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඔක්තෝම්බර් මාසයට අදාල ප්‍රගති සමාලෝචන රැස්වීම 2024-10-16 දින මහඉලුප්පල්ලම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ මෙහෙය වීමෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු)තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

රැස්වීම අවසානයේ දී මහඉලුප්පල්ලම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල භුමියේ දී ලේකම්තුමියගේ සහභාගිත්වයෙන් දොඩම් පැල සිටුවන ලදී.

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *