- ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මුලික ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීම
- නව ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාල වාස්තු විද්‍යාත්මක සැලසුම් සකස් කිරීම
- නව ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාල ව්‍යුහගත සැලසුම්, විදුලි සැලසුම් හා ගොඩනැගිලි සේවා සැලසුම් සකස් කිරීම
- අලුත්වැඩියා, නවීකරණ හා නව ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාල ඇස්තමේන්තු සකස් කිරීම
- ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීම හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවීම
- ඉදිකිරීම් අධීක්ෂනය හා කොන්ත්‍රාත් කළමනාකරණය
- ඉදිකිරීම්වල තත්ත්ව පාලනය හා තත්වය සහතික කිරීම
- ඉංජිනේරුමය උපදේශාත්මක සේවාවන් ලබාදීම
- උතුරු මැද පළාතේ ගොඩනැගිලි වාරිමාර්ග හා තත්ත්ව පාලන කටයුතුවලට අදාල මිල ගණන් සකස් කිරීම
- ඉංජිනේරු, තාක්ෂණ ශිල්පි, ප්‍රමාණ සමීක්ෂන, සැලසුම් ශිල්පි හා වැඩ පරිපාලක, ක්ෂේත්රවල ආධුනිකයන් සඳහා පුහුණුව ලබාදීම