උතුරු මැද පළාතේ සියලු අමාත්‍යාංශ හා අනෙකුත් ආයතන වලට අයත් ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු වලට අදාල ඉංජිනේරුමය කාර්යයන් පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් ඉටුකරනු ලබයි. ගුණාත්මක හා ජනහිතකාමි ඉංජිනේරුමය ක්‍රියාවලියක් සහතික කරලනු වස් 1999 ජනවාරි මස 01 වන දින ආරම්භ කළ පළාත් ඉංජීනේරු දෙපාර්තමේන්තුවේ පහත සඳහන් ව්‍යුහයන්ගෙන් සමන්විත වේ.
- ප්‍රධාන කාර්යාලය
- අධ්‍යක්ෂ කාර්යාලය (සැලසුම් අංශය, ඉදිකිරීම් අංශය, යාන්ත්‍රික ඉංජිනේරු අංශය)
- තත්ත්ව පාලන ඒකකය
- ප්‍රාදේශිය ඉංජීනේරු කාර්යාලය – අනුරාධපුර(නැගෙනහිර)
- ප්‍රාදේශිය ඉංජීනේරු කාර්යාලය – අනුරාධපුර(බටහිර)
- ප්‍රාදේශිය ඉංජීනේරු කාර්යාලය – මිහින්තලය
- ප්‍රාදේශිය ඉංජීනේරු කාර්යාලය – මැදවච්චිය
- ප්‍රාදේශිය ඉංජීනේරු කාර්යාලය – තඔුත්තේගම
- ප්‍රාදේශිය ඉංජීනේරු කාර්යාලය – කැකිරාව
- ප්‍රාදේශිය ඉංජීනේරු කාර්යාලය – මින්නේරිය
- ප්‍රාදේශිය ඉංජීනේරු කාර්යාලය – පොලොන්නරුව
