මෙහෙවර

උතුරු මැද පළාතේ ජනතාවගේ සමාජ හා ආර්ථික සංවර්ධනය උදෙසා, නවීන තාක්ෂණය, වෘත්තීය ප්‍රවීණත්වය, ගුණාත්මකභාවය හා  විනිවිදභාවයෙන් සුසැදිව ඉංජිනේරු සැලසුම්, ඉදිකිරීම්, උපදේශන, ප්‍රසම්පාදන, තත්ත්ව පාලන හා පුහුණු සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව සැපයීම.

දැක්ම

ගුණාත්මක කාර්යක්ෂම හා තිරසාර ඉංජිනේරු ක්‍රියාවලියක්, සෞභාග්‍යමත් පළාතක්.

වසන්ත කුමාර විමලසිරි මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

ජේ.එම්.ආර්.පී.ජයසිංහ

ප්‍රධාන ලේකම්තුමා

ඉංජි.ඩී.එල්.බී.පි.විජේසේකර

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු)

ඉංජි.ඩී.ඩීඑම්.යූ.එස්.බී.දිසානායක

අධ්‍යක්ෂ (ගොඩනැගිලි)

ඉංජි.බී.ඒ.එන්.ජයලත්

අධ්‍යක්ෂ (සැලසුම් හා පුහුණු)

ඉංජි.ඩබ්.ජී.එස්.එස්.බණ්ඩාර

අධ්‍යක්ෂ (තත්ත්ව පාලන)

ආයතන හැදින්වීම

පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවකි. උතුරු මැද පළාත තුල ඉදිකිරීම්  කේෂත්‍රෙය් සැලසුම්කරණය, ප්‍රසම්පාදනය හා ව්‍යාපෘති කළමනාකරණයට අදාළ සේවාවන් සැපයීම අපගේ ප්‍රධාන කාර්යභාරය වේ. එකී කාර්යයන් ඉටුකිරීම සඳහා අප දෙපාර්තමේන්තුවට වසර 25කට ආසන්න කාලයක අත්දැකීම් ඇත.  අප දෙපාර්තමේන්තුව වාස්තු  විද්‍යාඥයින්, සිවිල්,විදුලි,යාන්ත්‍රික ඉංජිනේරුවරුන් හා ප්‍රමාණ සමීක්ෂකයින් ඇතුලු ප්‍රවීන වෘත්තිකයින්ගෙන් සමන්විත වේ.

තොරතුරු දැන ගැනීමේ නිළධාරි

ඉංජි. ඩී.එම්.යු.එස්.බී.දිසානායක

අධ්‍යක්ෂ (ගොඩනැගිලි)

තොරතුරු දැන ගැනීමේ පනත ?

විශේෂ දැන්වීම්

පුවත් / වැඩසටහන්