තත්ත්ව පාලන ඒකකය

ඉංජි. බි.ඒ.එන්.ජයලත්

අධ්‍යක්ෂ (තත්ත්ව පාලන)

අධ්‍යක්ෂ කාර්යාලය

පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව

උතුරු මැද පළාත

තත්ත්ව පාලන අංශය –

උතුරු මැද පළාත තුල සිදුකරන ඉංජිනේරුමය කාර්යයන් වල ගුණාත්මකභාවය තහවුරු කිරීමේ අරමුණින් පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කැකිරාව ඉදිකිරීම් ද්‍රව්‍ය පරික්ෂණාගාරය පිහිටුවා ඇත. මෙමගින් ඉදිකිරීම් කර්මාන්තයේදී භාවිත කරනු ලබන අමුද්‍රව්‍යයන්හි ( පස්, වැලි, ගල්, සිමෙන්ති, යකඩ, ඇලුමිනියම්……) තත්ත්වය පරික්ෂා කරන අතර, ඉදිකිරීම් කරගෙන යාමේදී හා ඉදිකිරීමෙන් පසු ඒවායේ තත්ත්වය පරික්ෂා කිරීමද, මෙම ඒකකය විසින් සිදුකරනු ලබයි. වර්තමානය වන විට විවිධ ප්‍රමිතීන්ට අනුකූලව පහත සදහන් පරික්ෂණ  සිදුකිරීමේ හැකියාව පවතී.

TESTING

1.

Partical size distribution (Earth)

2.

Partical size distribution (Metal, Sand, ABC)

3.

Field density test

4.

Consistency limits (LL,PL)

5.

Standard proctor compaction test

6.

Modified proctor compaction test

7.

California Bearing Ratio test

8.

Compressive strength of interlock blocks

9.

Concrete cube test (Casted by laboratory staff)

10.

Concrete cube test (Casted by Consultant or Contractor)

11.

Compressive strength of cement blocks-without capping

12.

Rebound hammer test(NDT)(for 0.09m2 area)

13.

Measurement of pipes & steel bars (per sample)

14.

Aggregate impact value

15.

Aggregate crushing value

16.

Los Angeles Abrasion value

17.

Flakiness index (Including sieve analysis test)

18.

Elongation index (Including sieve analysis test)

19.

Compressive strength of bricks

20.

Dimension & water absorption of bricks

21.

Detailed Sectional  Thickness of Zink Aluminum Sheet