මෙහෙවර

ඉංජිනේරුමය කටයුතු ප්‍රජා සහභාගිත්වය සහිතව නවීන තාක්ෂණය භාවිතයෙන් සියළු පාර්ශවකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් හා විනිවිද භාවයකින් යුක්තව සංවර්ධනය කිරීම.

දැක්ම

ගුණාත්මක හා ජනහිතකාමී ඉංජිනේරුමය ක්‍රියාවලියක්, සෞභාග්‍යමත් පළාතක්.

වසන්ත කුමාර විමලසිරි මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

ජේ.එම්.ආර්.පී.ජයසිංහ

ප්‍රධාන ලේකම්තුමා

ඉංජි. ඩී.එල්.බී.පී. විජේසේකර

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) තුමිය (වැ.බ)

ආයතන හැදින්වීම

පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවකි උතුරු මැද පළාත තුල ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සැලසුම්කරණය, ප්‍රසම්පාදනය හා ව්‍යාපෘති කළමනාකරණයට අදාළ සේවාවන් සැපයීම අපගේ ප්‍රධාන කාර්යභාරය වේ. එකී කාර්යයන් ඉටුකිරීම සඳහා අප දෙපාර්තමේන්තුවට වසර 25 කට ආසන්න කාලයක අත්දැකීම් ඇත. අප දෙපාර්තමේන්තුව වාස්තු විද්‍යාඥයින් , සිවිල්,විදුලි,යාන්ත්‍රික ඉංජිනේරුවරුන් හා ප්‍රමාණ සමීක්ෂකයින් ඇතුලු ප්‍රවීන වෘත්තිකයින්ගෙන් සමන්විත වේ.

තොරතුරු දැන ගැනීමේ නිළධාරි

ඉංජි. ඩී.එම්.යු.එස්.බී. දිසානායක

අධ්‍යක්ෂ (ගොඩනැගිලි)

විශේෂ දැන්වීම්